Tuesday, February 7, 2012

                                 නිල්මිණි

මගේ ජිවිතේ හරිම දුක්බරයි.. ඔයයි එ ලොකේ එලිය කරලා සතුටු කලේ වස්තුවේ.. අනේ..ඔයා ඇයි දැන්මේ වෙනස් වෙලා. ඔයාට වගේ මගේ ජිව්තේ කටවත් ආයේ එලිය කරන්න බැ කියලා ඔයා හොදටම දන්නවා නේද? අනේ..එහෙම වෙලත් ඔයාව කවුද මගෙන් ඇත්කරන්නේ රත්තරනේ....

මම දන්නවා පැටියෝ.. ඔයා ලගදිම මාව තනිකරලා යනවා කියලා වෙන කෙනෙක් ලගට. එත් ඔයාට මේ තරම් ආදරේ කරන මගේ හිත එක පිලිගන් නැහැනේ. එ මම ඔයාට මගේ පනටත් වඩා ආදරේ කරන නිස වෙන්න ඇති නේද වස්ටුවේ.. අනේ..මගෙ අතින් ඔයාට මොකක් හරි වරැද්දක් වෙලා තියෙන්වනම් මම දන්නේ නැතුව හරි මට එක වාරෙකට සිය දහස් වාරයක් සමාවෙන්න.. අනේ..මගේ රත්තරනේ මාව කව දාවත් දලා යන්න එපා....

මගේ ලෝකෙට පාර කියන්න කවුරුවත් හිටියේ නැහැ කියලා ඔයා හොදටම දන්නවනේ පැටියෝ.. ඔයා මාව මේ දලා යන්න හදන්නේ මම දන්නවා. අනේ..ඇයි කියන්නකෝ ඔයා මාව දලා යන්නේ. කමක් නැහැ වස්තුවේ.. ඔයා මාව දලා ගියා කියලා මම ඔයාට ශාපකරන්නේ නැහැ. මට එහෙම කරන්නත් බැහැ. ඔයාට වරදින්නේ නැහැ රත්තරනේ.. ඔයා මේ ලෝකෙ කෝහේ හිටියත් හොදින් ඉන්න මට එ හොදටම ඇති වස්තුවේ....

2 comments:

  1. අයියේ, ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති............
    ඒ නිසා නොසැලෙන් ඔයාට ඔයාගේ ජීවන සහකාරි හම්බ වෙච්ච දවසට ඔය ඔක්කොම හොද විදිහට විහ දෙයි...........

    ReplyDelete
  2. අනිවාරයෙන්ම්ම මල්ලියේ.... කවදා හරි එහෙම කෙනෙක් ලැබේයි එතකන් මම මග බලන් ඉන්නවා හිතේ සිහින දසක් බැදගෙන

    ReplyDelete