Tuesday, March 27, 2012

ගැලපිම

ඔබ ආදරය කරන්න. ආදරය ලබන්න. නමුත් ඔබ ආදරය කරන කෙනාව ඔබ ඔබේ විදිහට හදාගන්න උත්සහ දරන්න. ඔබේ ඇතැම් ගතිගුන වලට ඇය අකමැතිනම්,ඔබ ඇය කැමති විදිහටත් හැඩ ගැසෙන්න. මොකද  ඔබ විවහයට තොරාගත යුත්තේ.. හැදිච්ච ගැහැනියක් මිස හදන්න අවශ්‍ය ගැහැනියක් නොව....

1 comment:

  1. මොකද ඔයාට මෙක දැක්කම ඒ සිංදුව මතක් වුනේ. ලස්සන ගීතයක්..

    ReplyDelete